ඔබේ සිත මෘදු මලක් වගේ හිනාවෙන්න
මගෙ සිත තුල ඇති පේමය හදුනගන්න
ඔබෙ නෙත් යුග වෙන අතකට යොමු නොවන්න
මගෙ ලෝකෙන් ඈ මුදන්න එපා එන්න
Obe sitha mrudu malak wage hinawenna
mage sitha thula ethi premaya handunaganna
obe nethuga wena athakata yomu nowanna
mage loken ee mudanna epa enna
No comments:
Post a Comment