'''''''''' දන්නා ෙලා්ෙක ෙනාදන්නා ෙද් ''''''''''
'' ෙලා්කය ෙගා්ලාකාර '' යැයි ෙකාපනිකස් සදහන් කළ විට එය උපහාසයට ලක් විය.චාල්ස් ඩාව්න් පරිනාමවාද ෙය නව සන්කල්ප ඉදිරිපත් කළ විට ෙලාව ෙහල්ලී ගිෙය්ය.ඔහුෙග් නිවසට ගල් ගසන ලදී.
සත්‍ය කීෙම් වරදට ෙසාකටීස් තම දෑතින්ම වස පානය කර මිය යාමට සිදුවූ අතර ෙඡ්සුස් ස්වාමි දරැෙවා් කුරැසේ ඇන ගසා මරා දමන ළදාී.දින වහල් කරමය අෙහා්සි කළ ලින්කන් ෙවඩි තබා ඝාතනය කරන ලදී.ගුවන් යානය ෙසායාගත් රයිට් ස ෙහා්දර ෙයා් ළද අවඥාා අප්රමානය.
ඔබ නව සංකල්පයක් ඉදිරිපත් කරයි ද ෙලා්කයා ඔබ පුදසුන තබා ගඋරවාදරයට ? නැත. එෙහත් ක ෙලක ඔබ ෙගල රන් මිණි මල් දම් පළදවන්ෙන්ද ඔවුන්මය.......
"පූඡාසන ෙයහි ඔබ හිදුවා ඔබට පුදන ෙම් ෙලා්කය ම යම් දිනක ඔබට එ ෙරහිව අවිදරා නැගී සිටින්නට හැකිවා ෙමන්ම අද කැට මුගුරින් පහර කන ඔබට ෙලා්කයා අනුපම බුහුමන් පුදනවා ද ඇත.
~*~*~*~*~*~*~*~*~*~*~*~*~*~*~*~*~*~*~*~*~*~*~*~*~*~*~*~*~*~*~*~*~*~*~*~*~*~*~*~*
යාලුව ෙන් Comment එකකුත් දාාලම යන්න. ෙහාදද...........................,
Sinhala akuru peen nedda?Pahala thiyena link eken gihin hadaganna.hodada ?
ඔයාලට සිංහල අකුරැ දැන් ෙප්නවද ?
http://ranlook.com/site_66.xhtml
or
http://mobilizedtech.blogspot.com/2012/05/view-sinhala-fonts-or-any-other-bitmap.html
or
http://mobilizedtech.blogspot.com/2012/05/view-sinhala-fonts-or-any-other-bitmap.html

No comments:
Post a Comment