Sunday, August 18, 2013

Data Recovery Softer ( Hard dicks , Flash driver , Memory card )

ඔබ පරිගණකයෙන් යම් දත්තයක් මකා දැමුව (Delete) ද 
එය සහමුලිම්ම පරිගණකයෙන් ඉවත් (Erase) නොවේ.

එම නිසා ඔබ මකා දැමුව (Delete) ගොනු නැවත ලබා ගත හැකි ම්‍ෘදුකාංගක් (Softer) 
එකක් අරගෙනයි අද මම ආවෙ.

මුලිම්ම බාගත කරගන්නකෝ………….,






දැන් එය ඔබේ පරිගණකයේ ස්ථාපිත කරගන්න.


 
 
අවසානයේ අවශ්‍ය දත්ත ලකුණු කර ගබඩා කළ යුතු ස්ථානය තෝරා ok කරන්න.
දැන් ඉතින් Comment එකකුත් දාගෙනම යන්න ඉතින්
සුභ දචසක් වේවා !

No comments:

Post a Comment